Thursday, August 6, 2009

Angels & Demons

.
Dann Brown ගෙ Angels & Demons පොත ඊයෙ රෑ ඉවරකිරීමෙන් ලද සතුට බෙද ගන්නයි මේ සටහන ලියන්න හිතුනෙ. මං මෑත කාලෙ කියෙව්ව පොත් වලින් හොදටම කුතුහලය ඇවිස්සෙන විදිහට තිබුන පොතක් තමයි මේක. සාමන්යෙන් මේ වගේ පොතක් කියවන් යද්දි ඒ සිදුවීම් වලට අදාල කෙනා කවුද කියල අපිට ඉගියක් ලැබෙනවනෙ.. මෙ පොතෙ අන්තිම වෙනකන්ම ඒක හරියට හිතා ගන්න බෑ.. මුලදි අදාල කෙනා කියල හිතෙන කෙනා නෙවේ ඊලගට හිතෙන්නෙ. ඔහොම ඔහොම පොත ඉවර වෙනකන්ම එක දිගටම කුතුහලය ඇවිස්සෙනව..

ඇත්තටම මේ පොත කියවන්න පටන් ගත්තෙ සෑහෙන දවසකට කලින්.. එත් ඊයෙ රෑ තමයි කියවල ඉවර කලේ :)

කියවන්න වටිනා පොතක්....


.

3 comments:

  1. ඉස්සර නං ඉතිං මං පොත් කිවෙව්වට දැං දැං ඔවට වෙලාව නෑනෙ. Angels & Demons චිත්‍රපටිය නං බැලුවා. නියමයි..

    ReplyDelete
  2. mamath oya potha kiyawala thiyanawa.film 1th baluwa..hamadaama wage ethin potha hondae film 1ta wada..
    "..සිදුවීම් වලට අදාල කෙනා කවුද කියල අපිට ඉගියක් ලැබෙනවනෙ.. මෙ පොතෙ අන්තිම වෙනකන්ම ඒක හරියට හිතා ගන්න බෑ.. "..me lakshanaya Dan Brown ge hama pothakama wage thiyanawa.(davinci code,Deception point poth deketh ehemae)

    honda pothak.kattiya danuwath karanna post 1k damma eka watinawa.

    ReplyDelete
  3. ස්තුතියි ප්‍රතිචාරවලට.
    Dann Brown ගෙ අනිත් පොත් 3ත් (Digital Fortress, Deception Point, Da Vinci Code) මං කියෙව්ව, දැන් ටිකක් කල්,මේක තමයි අන්තිමටම කියෙව්වෙ. Films දෙකෙන් නම් එකක් වත් බලල නැහැ. හොයාගන බලන්න ඕන.

    ReplyDelete