Tuesday, July 28, 2009

කොලඹ මහජන පුස්තකාලෙ පොත් ප්‍රදර්ශනයක්... 29 වෙනකන් විතරයි...

.

ඊයෙ බොහොම අහම්බෙන් දැනගත්තෙ... පත්තරෙත් දාල තිබුනලු එත් මං නම් දැක්කෙ නැහැ... කොහොමහරි ඊයෙ හවසම ගියා බලන්න....ප්‍රකාශකයො සෑහෙන ඉන්නව. මට හම්බුන හොදම දේ Bargain books.... Archer, Forsyth, John Grisham වගෙ මං කැමති Authors ලගෙ English Fictions තිබුන රු 200 ට අඩුවෙන්..අතේ සන්තකේට තිබුනෙ රු 1000යි.. කොහොමහරි English Fictions 4කුයි සිංහල පොත් 3කුයි ගත්තා ඔක්කොටම 925යි..:)

පුලුවන් කමක් තියන කට්ටිය ගිහින් බලන්න........



.

6 comments:

  1. මමත් යන්න ඔන හෙට.(හෙටත් තියනවනේ? )??

    ReplyDelete
  2. එල :) ඔව් ඔව් හෙට තමයි අන්තිම දවස (මං දන්න විදිහට ;) ) රෑ 8 වෙනකන් තියනව ඒත් ඊයෙ නම් 7පහුවෙද්දි සමහර කට්ටිය පොත් අස් කරන්න පටන් ගත්තා.. කලින් යන එක හොදයි

    ReplyDelete
  3. බොහොම ස්තුතියි කිව්වට... මමත් හෙට ගිහිල්ල බලන්න ඕනා... :)

    ReplyDelete
  4. තැන්කූ කිව්වට. මට නම් Archerගේ පොතක් 250ට අඩුවෙන් හම්බ වෙලා නෑ. මට හිතෙන්නෙ ඔය bargain books කිව්වෙ පාවිච්චි කරපුව වෙන්නැති නේද?

    ReplyDelete
  5. මටත් නම් මීට කලින් හම්බවෙලා නෑ. පාවිච්චි කරලද නැද්ද කියලනම් දන්නෙ නැහැ. පොත් නම් පරන පාටයි.කොහොම උනත් මං ගත්ත Prison Diary 2 - 150/= ,Prison Diary 3 - 200/=. Archer ගෙ ඒ පොත් දෙක විතරයි මට හම්බුනේ

    ReplyDelete