රාජිත දිසානායකයන්ගෙ නාට්‍ය උලෙලක් හෙට - 23 බ්‍රහස්පතින්ද ඉදන් 26 ඉරිද වෙනකන් හැමදාම හවස 7 ට ලයනල් වෙන්ඩිට් එකේ තියනව...
පෙලගැස්ම මෙන්න මෙහෙමයි...
23 - මට වෙඩි තියන්නෙ නැද්ද
24 - වීරයා මැරිලා
25 - සිහින හොරු අරන්
26 - ආපහු හැරෙන්න බෑ
නාට්‍ය බලන්න කැමති අයට මතක් කරන්නයි මේක ලිව්වෙ...
මං මෙ නාට්‍ය 4න් සිහින හොරු අරන් හැර අනිත් 3 බලල තියනව.. බලපු ඒවත් ආයෙත් බලන්න නම් ආසයි.. ඒත් මේ දවස් 4 නම් නම් යන්න වෙන එකක් නෑ :(
පුද්ගලිකව මම නම් බලපු නාට්‍ය 3න් වඩාත්ම කැමති "ආපහු හැරෙන්න බෑ" නාට්‍යට..
Subscribe to:
Post Comments (Atom)
අනේ මටත් මේ ටික බලන්න තිබුනානම් . . . !
ReplyDeleteමොනා කරන්නද . . . නිවාඩුව එනකම් ඔහේ හිටු තමයි . . .!